පාසල් අලුත් අවුරුදු උත්සවය පැවැත්වීම
2023 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට පෙර අප විද්‍යාලයේ අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කෙරිණි. එහිදී විවිධාකාර අවුරුදු ක්‍රීඩා පැවැත්විණි. ක්‍රීඩා වලින් ජයග්‍රහණය කර සිසුන්,ගුරුවරුන් සඳහා ත්‍යාග පිරිනැමිණි.




