- Home
- ජයග්රහණ
ජයග්රහණ
ළමා දිනය නිමිති කරගෙන පැවැත්වූ ක්රිකට් තරගාවලියෙන් අප පාසලේ ක්රිකට් කණ්ඩායම ජයග්රහණය ලැබීය
පාසල විසින් සංවිධානය කරනු ලැබූ ක්රිකට් තරගාවලියේ ජයග්රහණය ලබා ගැනීම.
16 න් පහළ බාලක ශූරතාවය, පළාත් මට්ටමේ වොලිබෝල් තරගය ජයග්රහණය කිරීම.






