images/New_Vacition_21.jpg
images/New_Vacition_3.jpg
New_Vacition_12.jpg
images/New_Vacition_2.jpg
images/New_Vacition_10.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

අභිමන් පෙරටු සිරිලක් වැසියෙකු නිමවුමයි

.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

සබරගමු පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

ජාතික අරමුණු පෙරදැරි කරගෙන

දිනනට සුන්දර ලෝකය හෙට දින

හිසත් අතත හා හදවත සමගින

වැඩුමයි අපගේ මෙහෙවර අද දින

Notice Board

R/EMB/Jandura Maha Vidyalaya