13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6 සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
කලා
- සිංහල
- ඉතිහාසය
- නැටුම්
- බෞද්ධ ශිෂ්ටාචාරය
- ජනමාධ්‍ය හා සන්නිවේදන තාක්ෂණය
- දේශපාලන විද්‍යාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- භූගෝල විද්‍යාව
- ආර්ථික විද්‍යාව
- කෘෂි තාක්ෂණය
යන විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.