| පාසල ආරම්භ වූ දිනය | 1960 මැයි 30 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1960.06.18 |
| පාසලේ වර්ණය | තද රතු , සුදු |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 23450 |
| සංගණන අංකය | 28220 |
| පාසල් මාධ්‍ය | සිංහල |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | ඇඹිලිපිටිය |
| කොට්ඨාසය | ඇඹිලිපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඇඹිලිපිටිය |
| ග්‍රාම සේවක වසම | ජඳුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 5 |
| 2022 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 900 |
| 2022 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 36 |