ර/ඇඹි/ජඳුර මහා විද්‍යාලයේ පළමුවන ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා ලදී. එහිදී උත්කර්ෂවත් ආකාරයෙන් උත්සවයක් පැවැත්විණි. එහිදී සිසුන් 81ක් පාසල වෙත ඇතුලත් කරගන්නා ලද බවට පාසල් ආරංචිමාර්ග පැවසුවේය.