සිසුන්ගේ දැනුම නැංවීම සඳහා ඔක්තෝම්බර් මස 12 වන දින ර/ඇඹි/ජඳුර මහා විද්‍යාලයේ ඉතිහාසය ප්‍රදර්ශනයක් පැවැත් විය. ඒහිදී පුරාණ කාසි, පෞරාණික වැදගත්කමක් ඇති වස්තූන් ගැන වැඩිදුර අධ්‍යනයේ යෙදීමට සිසුන්ට හැකියාව ලැබුණි.