ජඳුරේ පඤ්ඤානන්ද හිමියන් විසින් ර/ඇඹි/ජඳුර මහා විද්‍යාලයට නව පරිගණකයක් පරිත්‍යාග කරන ලදී.ඒ සඳහා අප පාසලේ උත්කර්ෂවත් ආකාරයේ උත්සවයක් පැවැත්විණි.